Services
Hot News :

  

 

වාහන මිල අහස උසට නඟී

All

Description

දිගින් දිගටම රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙරට වෙළදපලේ වාහන මිල විශාල වශයෙන් ඉයල ගොස් ඇති බව ශ‍්‍රී ලංකා වාහන අනායනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා සදහන් කරයි.

ඩොලරයට සාපේක්‍ෂව මෙන්ම යෙන්, පවුම් ආදී විදේශ මුදල් ඒකකයන් හමුවේ රුපියල දිගින් දිගටම බාල්දු වීම මත විහන මිල පාලනය කර ගත නොහැකි තරමින් ඉහල යමින් ඇති බවද ඔහු පවසයි.

රජය විසින් බදු සහන දෙනු ලැබූ සුසුකි වැගන්ආර් රථයක්ද ඊට පෙර පැවති මිලට හෝ ඊටත් ඉහලට මිල මට්ටමට පැමිණ ඇති බවද ඔහු කීවේය.

වැගන්ආර් රථයක් මේ වන විට රුපියල් ලක්‍ෂ 33 සිට 35 දක්වා මිල ඉහල ගොස් ඇති අතර සෙසු වාහනද ඒ මිල විශාල ලෙස ඉහල ගොස් ඇතැයිද ඔහු කීය.

දිගින් දිගටම විනියම අනුපාත ඉහල ගියහොත් ඉදිරියේදී තව දුරටත් වාහන මිල ඉහල යනු ඇති බවද සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

Ad details

Ad ID : 808
Battaramulla ,Colombo
2 months, 19 days ago
473 Views

Advertiser details

rentacar.lk (67)
0112789678
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.