Services
Hot News :

  

 

90% ගොඩ යන්න ණය වෙන්න එපා

All

Description

2018 අයවැය යෝජනා පරිදි මෝටර් රථවාහන සඳහා ලීසිං පහසුකම් සපයන අනුපාතිකයන් වටිනාකමින් 50% සිට 90% දක්වා සංශෝධනය කරනු ලැබීය.

මේ අනුව හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වටිනාකමින් 70% ක් දක්වා ද ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා වටිනාකමින් 90% ක් දක්වා ද ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ සඳහා පැවති අනුපාතිකයෙහි වෙනසක් සිදුනොවන අතර එය 50% මට්ටමේ පවතිනු ඇත. මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර සෑම මෝටර් රථ මාදිලියක් සඳහාම අනුගමනය කරන ලද්දේ 50% ලීසිං ප්‍රතිපත්තියයි. දැන් leasing සමාගමකින් කුමන තත්ත්වයක් යටතේ හෝ ණය වීම අනුවණ කමක් බව සදහන් කළ යුතුය .

මේ අනුව ක්‍රියාත්මක නව ලීසිං ක්‍රමවේදයන්ට අනුව එක් එක් වාහන වර්ගයේ ඉන්ධන මාදිලිය අනුව  වටිනාකමට ණය අනුපාතය (LVT) අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි ලබා ගත හැකිය.

පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ
වටිනාකමින් 50%

දෙමුහුන් මෝටර් රථ
වටිනාකමින් 70%

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ
වටිනාකමින් 90%

Ad details

Ad ID : 752
Battaramulla,
2 months, 15 days ago
463 Views

Advertiser details

rentacar.lk (70)
0112796596
info@rentacar.lk
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.