Services
Hot News :

  

 

ගහෙන් වැටුණ එකාට ගොන්නු දෙන්නෙක් එකට ඇනලා

Popular All

Description

ඊයේ දිනයේදී පැලියගොඩ පොලිස් වසම තුලදී බවුසරයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයෙහි නතර වී ඇත . පසුව එහි පැමිණ ඇති මහජන මිත්‍රශීලි අභිමානවත් පොලිස් සේවයේ සේවයේ නිරත නිලධාරි මහතෙකු අදාළ වයස්ගත රියදුරු මහතාගේ ගුණ වයා ඇති අතර නිතිය පිලිබදව අලුත් පොතක පිටු පෙරලා ඇත එතනින් නොනැවතී ඇති නිලධාරියා රියදුරා වෙත අමුතුම ආකාරයේ දඩ කොලයක්ද පිරිනමා ඇත . මෙය අද ඔහුටද හෙට ඔබටද සිදුවිය හැක .

Ad details

Ad ID : 205
moneragala ,Moneragala
1 year, 5 months ago
1965 Views

Advertiser details

rentacar.lk (69)
0112796596
info@rentacar.lk
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.