Hot News
Hot News :

තම සංගමයේ සාමාජිකයින් අද දිනයේ දී මුදල් අමාත්‍යවරයා හමු වී වාහන ආනයන සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යූහය පිළිබඳ එහි දී සාකච්ඡා කළ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා RENTACAR.LK වෙත ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවත් වාහන මිල අඩු කිරීම සඳහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍යවරයා මෙම හමුවේ දී තම සංගමය ස්ථිර පොරොන්දුවක් ලබා දුන් බවත්ය.