Hot News
Hot News :


රථ වාහන සදහා අය කරන අධික දුම් සහතික බද්දට එරෙහිව මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සන්විදානයක් කිසිදු නීතිමය පියවරක් ගැනීමට ඉදිරිපත් වී නැත . රජයේ වාහන සදහා කිසිදු දුම් පරීක්ෂාවක් නොකරන්නේ එම රතයන්ගෙන් දුම් පිට නොවන නිසාදැයි මේ වනවිට පුද්ගලික රථවාහන හිමියන් මැසිවිලි නගමින් සිටි .