HOME
Hot News :

  

 

 

වාහනයේ PETROL ප්‍රශ්නයක්නම් පොලිසියට කියන්න

All

Description

ජාතික ආරක්ෂාව යයි කියමින් මේ වනවිට ඉන්ධන පිරවුම්හල් මගින් බෝතල් සහ කෑන් වෙත PETROL ලබාදීම අත්හිටුවා ඇත . DEAL යහපාලනය රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට යොදාගෙන ඇත්තේ අපුරු ක්‍රමවේදයන්ය , හදිසියේ ඔබගේ රථය ඉන්ධන නොමැතිව නතර උනොත් සොරිම තමයි . මහා පාරේ යන එන ඔබට අපට කොයිවෙලාවක හෝ අත්දැකීමට හැකිවනු ඇත.

     තෙල් නොමැතිව රථය නතර වුවහොත් ඔබ මුලින්ම ප්‍රදේශයේ පොලිසියේ මුලස්තාන පොලිස් පරීක්ෂකවරයා දුරකතනයෙන් ඇමතිය යුතුයි . එසේ ඇමතීමේදී අදාළ නිලධාරියා අසුනේ නොසිටියහොත් ඔහු නැවත පොලිස් ස්ථානය වෙත පැමිණෙන තුරු ඉන්ධන පිරවුම්හලේ රැදී සිටිය යුතුයි. කෙසේ වෙතත් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වාසනාවට පොලිසියේ රැදී සිටියහොත් ඔබ අදාල දුරකථන ඇමතුම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාර වරයා වෙත සම්බන්ද කල යුතුයි . පසුව ඔවුන් දෙදෙනාගේ අභිමතය පරිදි ඔබට ඉන්දන ලැබෙන නොලැබෙන තීරණය ලැබෙනු ඇත. එසේම ලැබෙන ප්‍රමාණයද තීරණය වනු ඇත . කෙසේ වෙතත් ඉන්දන නොමැතිව බෝතලයකට ඉන්දන ලබා ගැනීමට යාමට පෙර අවම වශයෙන් ඔබගේ ජංගම දුරකතනයට රුපියල් 100 ක RELOAD මුදලක් දමාගෙන යන්න අමතක කරන්න එපා . ආහ්හ් එක නෙමේ ඉන්දන පිරවුම්හල් තුල ජංගම දුරකථන භාවිතය තහනම් කියල බෝර්ඩ් එහෙමත් ගහල තියෙනවා නේ . මොන නීතිද අප්පා මෙවුවා .   

Ad details

Ad ID : 299
BATTARAMULLA ,Colombo
5 months, 19 days ago
759 Views

Advertiser details

rentacar.lk (51)
0112566566
info@rentacar.lk
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.