HOME
Hot News :

  

 

කුළියට ගත් වෑන් එකකින් දෙරණ tv නිවේදිකාව උස්සල නිරුවත් කරයි.

All

Description

දෙරණ tv රූපවාහිනී නාලිකාවේ  ජනප්‍රිය වැඩසටහනක් ඉදිරිපත් කරන නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත්කර ඡායාරූප ගෙන නැවතත් පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දමා ගොස් තිබෙනවා.

අදාල නිවේදිකාව සමග වැඩසටහනේ නිෂ්පාදකවරයාද පැහැරගෙන ගොස් තිබෙනවා. වැඩසටහනේ පෙරහුරුවක් අවසානයේ නිෂ්පාදකවරයාගේ මෝටර් රථයෙන් ඇය නිවෙස බලා යමින් සිටි බවයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත්තෙ.

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී මෙම පැහැරගැනීම සිදුව තිබෙනවා. සුදු වෑන්රථයක් හරස්කොට දෙදෙනාම පැහැරගෙනගොස් තරුණිය නිරුවත්කර ඡායාරූප ලබාගෙන නැවත පැහැරගත් සථානයටම ගෙනවිත් දැමූ බවයි ඔවුන් පොලිසියට පවසා තිබෙන්නේ.

මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

Ad details

Ad ID : 271
mathara,Matara - 094
2 years, 2 months ago
661 Views

Advertiser details

rentacar.lk (45)
0112566566
sanjee1979@gmail.com
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.