HOME
Hot News :

  

 

 

කුණු ගොඩකට අත නොගසනු

Popular Car

Description

ඉන්දියාවේ, ප්‍රංශ රෙනෝල්ට් සමාගමේ නිෂ්පාදිත Kwid මෝටර් රථ 50,000ක් යළි කැඳවීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ, හෝස් ක්ලිප් එකක වූ දෝෂයක් හේතුවෙන් මෙම කැඳවීම සිදුකර ඇති අතර, ඔවුන් විසින් මෙතෙක් අලෙවි කර ඇති මෝටර් රථවලින් අඩක් පමණ මෙම කැඳවීමට අයත් බවද කියැවෙයි.

ඒ අනුව, 2016 මැයි 18 වැනිදාට පෙර නිෂ්පාදිත මෝටර් රථ මෙම කැඳවීමට යටත් වන අතර, එහිදී, පාරිභෝගිකයන්ගෙන් කිසිදු අයකිරීමකින් තොරව ඊට ආදේශක නව හෝස් ක්ලිප් එකක් යොදා ඉන්ධන පද්ධතිය යළි පරීක්ෂා කිරීමකින් පසුව මෝටර් රථය යළි පාරිභෝගිකයා වෙත භාරදීමක් සිදුවන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ක්‍රියාත්මක මෙම ප්‍රංශ සමාගම විසින් මෙතරම් මෝටර් රථ ප්‍රමාණයක් එකවර කැඳවූ ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.

මේ ආකාරයෙන්ම මෑතකදී ටොයොටා සමාගමද ප්‍රියස් මෝටර් රථ යළි කැඳවීමක් සිදුකළ අතර, මෝටර් රථයේ යම් කොටසක දෝෂයක් නිෂ්පාදන සමාගම විසින් සොයාගනු ලැබුවහොත්, එය යළි පිළිසකර කර පාරිභෝගිකයා වෙත දෝෂයකින් තොර මෝටර් රථයක් ලබාදීම සඳහා මෙවැනි යළි කැඳවීම් සිදුවන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි. ර්නෝල්ට් kwid රථය ජාත්‍යන්තර ncap ආයතනයේ තත්ත්ව පරික්ශනයෙන්ද අසමත් රථයකි එහි video පටය පහතින් දැක්වේ .

Ad details

Ad ID : 174
1 year, 1 month ago
2128 Views

Advertiser details

asanka sanjaya (15)
0777 657458
sanjee1979@gmail.com
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.