HOME
Hot News :

  

 

අකුලොගෙනම පල

Description

  1. ලීසිං සමාගමක ඇරියස් ගෙවීමට පැමිණි යුවලකගේ ගෙන ආ වාරික මුදල මදි බව පවසා කාන්තාවට තව මුදල් ගෙන එන ලෙස පවසා ඇත. ගෙන ආ මුදල් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ලීසිං ආයතනය මුදල් ගෙවීමට පැමිණි අදාල ලොරිය ඉදිරියට මෝටර් බයිසිකලයක් දමා ඉදිරිය අවහිර කර ලොරිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සූදානම් වී ඇත. එහිදී යතුර උදුරා ගැනීමට තැත්කරනා අවස්ථාවේ ඉන් ගැලවීමට හරහා දැමූ මෝටර් බයිසිකලයද තල්ලු කරගෙන ඉදිරියට ධාවනය කල ලොරි රියදුරු මීටර් 500 ක් පමණ ලොරියේ පැටලී ආ බයිසිකලය එහි හිරවී පෙරලී තිබූ අයුරු.

Ad details

Ad ID : 1089
3 weeks, 6 days ago
349 Views

Advertiser details

rentacar.lk (45)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.