HOME
Hot News :

  

 

දරුවන් 4ක් ඇතුළු 5කට තුවාල-දෙදෙනෙකුට බරපතළයි

Description

යාපනය, කොට්ටඩි ප්‍රදේශයේදී අද (06) උදෑසන සිදුවු රිය අනතුරකින් පාසල් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා ඇත.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය උස්මානියා විද්‍යාලය අසළ සිදුවු රිය අනතුරකින් අදාළ පුද්ගලයින් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබු පාසල් දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකි වු ත්‍රිරෝද රථයක් මාර්ගයේ පයින් ගමන්ගත් පාසල් දරුවන් දෙදෙනෙකු‍ගේ හා යතුරුපැදියක ගමන්ගත් පාසල් දරුවන් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

ත්‍රිරෝද රථය ගැටීමෙන් යතුරුපැදි‍ය විසි වී ගොස් මාර්ගය අසළ කාණුවකට වැටී ඇති බවද පොලීසිය ප්‍රකාශ කර ඇත.

Ad details

Ad ID : 1074
2 months, 13 days ago
595 Views

Advertiser details

rentacar.lk (39)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.