HOME
Hot News :

  

 

ANTI GLARE PANEL

Description

අධිවේගී මාර්ගය රාත්‍රි කාලයේදී භාවිතා කරන රියදුරන්ට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටළුවක් ලෙස හඳුනාගත් ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන්ගන්නා රථවල ප්‍රධාන විදුලි ලාම්පු එළිය ( Head Light ) නිසා රියදුරන්ට සිදුවන අපහසුතා මගහැරවීම සඳහා මෙම නව ක්‍රමවේදය දක්ෂිණ අධිවේගී මාර්ගයේ 24 Km සිට 26 Km දක්වා අත් හදාබැලීමක් ලෙස සවිකරමින් පවතී... 

මීට අමතරව පාරිභෝගික අදහස් හා යෝජනා ලබාගෙන මෙම ක්‍රියාවලිය වැඩිදියුණු කරමින් අධිවේගී මාර්ගයේ අවශ්‍ය ප්‍රදේශවල සවි කිරීමට අධිවේගී මාර්ග නඩත්තු අංශය බලාපොරොත්තු වේ. 

Ad details

Ad ID : 1064
3 weeks, 4 days ago
191 Views

Advertiser details

rentacar.lk (56)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.