HOME
Hot News :

  

 

වාහන හොරු රට පුරා

Description

යාජ හැඳුනුම්පත් සහ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කඩවතදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනි.

සැකකරුවන් වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කර මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, එහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක්, ව්‍යාජ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 02ක්, ව්‍යාජ ලේඛන සකස් කර උකස් තබන ලද මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් 34 සහ 37 හැවිරිදි ඌරාපොළ සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Ad details

Ad ID : 1051
2 months, 24 days ago
403 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.