HOME
Hot News :

  

 

police ඇස් වසා ටිපර් රථයක් කඩේ ගිහින්

Description

දඹුල්ල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳසැක කඩාවැදීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද(26) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

අදාළ අනතුර සිදුවන ආකාරය අසල තිබූ වෙළඳ සැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.

මේ  අතර  අදාළ අනතුර සිදුවන ස්ථානයට යාබදව දඹුල්ල පොලීසියට අයත් මොටර් රථයක් නවතා තිබුණු ආකරයද එම දර්ශනවල දක්නට ලැබෙයි.

දඹුල්ල-මිරිස්ගෝනියව හන්දිය අසලදී මැටල් තොගයක් රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අදාළ ටිපර් රථය මාර්ගයේ තිබු ආරක්‍ෂිත වැටද කඩාගෙන වෙළඳසැලක් තුළට කඩාවැදී තිබුණි.

 

Ad details

Ad ID : 1048
2 months, 27 days ago
331 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.